Mahindra Bolero, Tata Single Cab, Mahindra Maximo වැනි රථ පද්ධතියක් නොමැතිව පැමිණේ. දවසේ වැඩි වේලාවක් වාහනය තුලම ගතකරන ඔබට මෙය දැඩි විඩාවක් ගෙනදේ. එමගින් ඔබගේ කාර්යක්ෂමතාවයද අඩුවේ.

වෙහෙසක් නැතිව දවසේ වැඩ්ටික පට්පට් ගාල කරගන්න, අදම Highway Auto Care වෙතින් A/C පද්ධතියක් සවිකරගන්න.

❄️ විශේෂඥ සේවය

❄️ උසස් තත්වයේ උපාංග සහ අමතර කොටස්

❄️ සහතික කරනු ලබන කල්පැවැත්ම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Facebook Twitter Instagram Linkedin Youtube